මුල් පි‍ටු‍ව
Advertisement

Latest News
ෆොන්සේකා මහතා....
Tuesday, 09 February 2010
Imageෆොන්සේකා මහතා  අත්අඩංගුවට ගත්තේ යුධ හමුදා නීතිය යටතේ - යුධ හමුදා මාධ්‍ය ප්‍රකාශක

ජනරාල් සරත් ෆොන්සේකා මහතා  හමුදා නීති උල්ලංඝනය කිරීම නිසා යුධ හමුදා පොලිසිය විසින් අත්අඩංගුවට ගත් බවත්, යම් පුද්ගලයෙක් යුධ හමුදාවෙන් විශ්‍රාම ගොස් මාස 6 ක් ගතවනතුරු ඒ පුද්ගලයා යුධ හමුදා නීතියට යටත් වන බව යුධ හමුදා ප්‍රකාශක මේ‍ජර් ‌ජනරාල් ප්‍රසාද් සමරසිංහ මහතා ප්‍රකාශ කරයි.
.
නාමල් මහමැතිවරණයෙන් ....
Tuesday, 09 February 2010
Imageජනපති පුත් නාමල් මහමැතිවරණයෙන් හම්බන්තොටට තරඟ වදී

ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ පුත් නාමල් රාජපක්ෂ මහතා එළඹෙන මහ මැතිවරණය සඳහා හම්බන්තොට ආසනයෙන් තරඟ කිරීම සඳහා තම අයදුම් පත්‍රය එක්සත් ජනතා නිදහස් සන්ධානය වෙත භාරදී ඇත.
.
ජනපති දිවයිනට
Tuesday, 09 February 2010
ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා රුසියානු තෙදින නිල සංචාරය සාර්ථකව නිම කර අද (09) පෙරවරුවේ යළි දිවයිනට පැමිණියේය.
.
ළමා අපචාර සඳහා විශේෂ වැටලීම්
Tuesday, 09 February 2010
ළමුන් පැහැරගෙන යාම්, ළමා අපචාර වැනි සිද්ධි මාලාවක් සම්බන්ධයෙන් විශේෂ වැටලීම් කිහිපයක් පසුගිය දින කිහිපය තුළ පොලීසිය විසින් සිදුකිරීමට පියවර ගත් බව ළමා රක්ෂක අධිකාරිය පවසයි.
.
උතුරු පළාතේ...
Tuesday, 09 February 2010
Imageඋතුරු පළාතේ කඩිනමින් ජන සංගණනයක් පැවැත්විය යුතුයි - මැතිවරණ කොමසාරිස්

උතුරු පළාතේ සැබෑ ඡන්ද දායකයින් ප්‍රමාණය ගනන් ගැනීම සඳහා පළාතේ කඩිනමින් ජන සංගණනයක් පැවැත්වීමේ අවශ්‍යතාවක් ඇති බව මැතිවරණ කොමසාරිස් දයානන්ද දිසානායක මහතා අවධාරණය කරයි.
.
යටිතල පහසුකම් සංවර්ධනයට...
Tuesday, 09 February 2010
යටිතල පහසුකම් සංවර්ධනයට සෞදියේ ආධාර

Image මෙරට ක්‍රියාත්මක කෙරෙන වේලි සංවර්ධන ව්‍යාපෘතියක් වෙනුවෙන් රුපියල් මිලියන 5332 මුල්‍ය ආධාරයක් ලබාදීමට සෞදි රජය පියවර ගෙන ඇත.
.
යහපත් අනාගතයක් සදහා වන...
Tuesday, 09 February 2010
යහපත් අනාගතයක් සදහා වන රජයේ වැඩපිළිවෙල ජනතාව පිළිගෙන තිබෙනවා
- ජනාධිපති මහින්ද රාජපක්ෂ


Image ජනතාවට යහපත් අනාගතයක් උදාකර දීම සඳහා තම රජය ක්‍රියාත්මක කරන ලද වැඩපිළිවෙල සියලුම ජනතාව විසින් පිළිගෙන ඇති බව පැවති ජනාධිපතිවරණය තුළින් පැහැදිලි වී ඇතැයි ජනාධිපති ගරු මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කරයි.
.
ප්‍රවීන ගත් කතුවරියක සහ ජ්‍යෙෂ්ඨ...
Tuesday, 09 February 2010
ප්‍රවීන ගත් කතුවරියක සහ ජ්‍යෙෂ්ඨ පුවත්පත් කලාවේදිනියක වූ ඊවා රණවීර මහත්මිය අභාවප්‍රාප්ත වෙයි.

Image ප්‍රවීන ගත් කතුවරියක සහ ජ්‍යෙෂ්ඨ පුවත්පත් කලාවේදිනියක වූ ඊවා රණවීර මහත්මිය අද දින අභාවප්‍රාප්ත වූවාය. "කාන්තා හඬ" (voice of women) නම් සංවිධ‍ානයේ සම්බන්ධීකාරක ලෙස වසර 20 කට අධික කාලයක සිට සේවයේ නිරතව සිටි ඇය මිය යන විට 85 වැනි වියේ පසු වූවාය.
.
හය සහ දහය ‍ශ්‍රේණිවල...
Tuesday, 09 February 2010
හය සහ දහය ‍ශ්‍රේණිවල පෙළපෙ‍ාත් අන්තර්ජාලයට

මෘදු පෙළපොත් (E Text Book) සංකල්පය යටතේ 6 හ‍ා 10 ශ්‍රේණිවල පෙළපෙ‍ාත් අන්තර්ජාලය මගින් කියවීම සදහා අධ්‍යාපන අමාත්‍යංශය විසින් සිසුන්ට මේ වන විට අවස්ථාව උදාකර ති‍ෙබ්.
.
11වැනි සාග් ක්‍රීඩා...
Tuesday, 09 February 2010
11වැනි සාග් ක්‍රීඩා උළෙලේ ශ්‍රි ලංකාවට රන් පදක්කම් 16 ක්

බංග්ලාදේශයේ ඩකා නගරයේදී දින 11 ක් පුරා මෙතෙක් පැවති 11 වැනි දකුණු ආසියානු  (සාග් ) ක්‍රීඩා උළෙලේ (8) වන දිනය නිමා‍වේදී ශ්‍රී ලංකාව රන් පදක්කම් 16 ක් දිනා ගනිමින් සිවුවැනි ස්ථානයට පත්ව ඇත.
.
‘දැයට කිරුළ’ හෙටින් අවසන්
Tuesday, 09 February 2010
Imageමහනුවර පල්ලෙකැලේදී පැවැත්වෙන ‘දැයට කිරුළ’ සංවර්ධන ප්‍රදර්ශනය හෙට (10) අවසන් කෙරේ.

මේ වන විට ලක්ෂ 20කට අධික ජනතාවක් මෙය නරඹා ඇතැයි එහි සංවිධායකයෝ පවසති. අද දිනය තුළදී ද ඉතා විශාල පිරිසක් ප්‍රදර්ශනය නැරඹීමට පැමිණ සිටිති.
.
ශ්‍රී ලංකාව යුධ ...
Tuesday, 09 February 2010
ශ්‍රී ලංකාව යුධ අපරාධවලට සම්බන්ධ බවට පාවා දීමට සරත් ෆොන්සේකා සැරසෙයි !

ශ්‍රී ලංකාවට එරෙහිව ජාත්‍යන්තර යුධ අධිකරණයේ දී ශ්‍රී ලංකාව යුධ අපරාධවලට සම්බන්ධ බවට පාවදීමේ ප්‍රකාශයක් කිරීමට සැරසෙන බව වාර්තා වෙයි.
.
ලංකාව දකුණු ...
Tuesday, 09 February 2010
ලංකාව දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේදී වාර්තාවක් තබයි

බංග්ලාදේශයේ ඩකා අගනුවර පවැත්වෙන 11වෙනි දකුණු ආසියානු ක්‍රිඩා උළෙලේ මීටර 100 ධාවන ඉසව්වේදී  නව තරඟ වාර්තාවක් පිහිටුවමින් රන් පදක්කම දිනා ගැනීමට යොවුන් ක්‍රිඩක ශෙහාන් අඹේපිටිය ඊයේ (08) සමත් විය.
.
නැවත පදිංචි කළ සිසුන්ට.....
Tuesday, 09 February 2010
නැවත පදිංචි කළ සිසුන්ට නිල ඇදුම් අද පිටත් කෙරේ

වව්නියාවේ සුබ සාධන මධ්‍යස්ථානවල සිට ගම්මානවල යළි පදිංචි වූ පාසල් සිසුන් සඳහා පළමු නිල ඇදුම් තොගය අද (09) පිටත් කෙරෙන බව අධ්‍යාපන අමාත්‍යංශය අප වෙත පැවසීය.
.
හය සහ දහය ‍ශ්‍රේණිවල.....
Tuesday, 09 February 2010
හය සහ දහය ‍ශ්‍රේණිවල පෙළපෙ‍ාත් අන්තර්ජාලයට

මෘදු පෙළපොත් (E Text Book) සංකල්පය යටතේ 6 හ‍ා 10 ශ්‍රේණිවල පෙළපෙ‍ාත් අන්තර්ජාලය මගින් කියවීම සදහා අධ්‍යාපන අමාත්‍යංශය විසින් සිසුන්ට මේ වන විට අවස්ථාව උදාකර ති‍ෙබ්.
.
ලංකාවේ ‍ඛණිජ තෙල්...
Tuesday, 09 February 2010
ලංකාවේ ‍ ඛණිජ තෙල් ගවේෂණයට රුසියාවෙන් සහය

ශ්‍රී ලංකාවේ ‍ඛණිජ තෙල් හා ගෑස් ගවේෂණයට සහය දැක්වීම සඳහා රුසියානු රජය සහය කැමැත්ත පළ කොට ඇත. මේ සඳහා රුසියානු රජය කැමැත්ත දක්වා ඇත්තේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා කළ ඉල්ලීමකට අනුවය.
.
ජනපති අද...
Tuesday, 09 February 2010
Imageජනපති අද (09) දිවයිනට

රුසියානු නිල සංචාරය අවසන් කොට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුලු දුත පිරිස අද(09) දහවල් දිවයිනට ළඟා  වීමට නියමිතව ඇත.
.
<< Start < Previous 1 2 3 4 5 6 7 8 9 10 Next > End >>

Results 1 - 32 of 979
 
 
The Official News Portal of Sri Lanka-EnglishThe Official News Portal of Sri Lanka-SinhalaThe Official News Portal of Sri Lanka-Tamil 
http://www.news.lk/images/stories/Multimedia_Gallery/Photo_Gallery/lankapuvath.gif

 
ඊනියා කොටි සිතියම,ඡන්ද සිතියම හා ඊළාම් සිහින රාජ්‍යට පණ දීම...

ශ්‍රී ලංකා දේශපාලන ඉතිහාසයේ තීරණාත්මක ජනාධිපතිවරණයක් පසුගිය දා නිමා විය.එය කෙතරම්දුරට මෙරට දේශපාලන දේහයට බලපැම් කළේ ද යත් තිස්වසරක් පුරා ශ්‍රී ලංකාව බරපතල ඛේදවාචකයකට තල්ලු කළ ත්‍රස්තවාදයේ සෙවනැළි ජනාධිපතිවරණයත් සමඟ නැවත මතුවීමේ අවධානමකට මුහුණ පෑවේ ය.වැඩි තතු..

ගිනිගත් දේශයේ ගිනි නිවා, ගෙන ආ සැබෑ නිදහස අත්විඳිමු.

පෙබරවාරි 4 දින හිරු උදා වනුයේ නිදහසේ අරුණැල්ල පෙරටුකර ගනිමිනි. ඒ නිදහසේ හිරු යළි කෙදිනකවත් බැස නොයනු ඇත. වැඩි තතු..

 
කැබිනට්


පසුගියදා කැබිනට් රැස්වීම පැවැත්විණි. මෙහිදී කථාබහට ලක් වූ උණුසුම් මාතෘකාව වූයේ මර්වින් සිල්වා අමාත්‍යවරයා පිළිබඳවයි.

වැඩි තතු..


අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා සමඟ කරන ලද සම්මුබ සාකච්ඡාව (news.lk)
වැඩි තතු..


 


පරාදීන අන්ධකාරයෙන්  නිවහල් දේශයකට පියවර තැබුවෙමු

''සියල්ලටම පෙර ඉතාම අවශ්‍ය දේ නිදහස බවට පත් වු විට එහි මිල කොතරම් ඉහළ වුවද යුද්ධය හැර  වෙන තෝරා ගැනීමට මඟක් නොවීය.මහින්ද චින්තනයෙන් ඉදිරිපත් කළ රටේ සංවර්ධනය,පොදු ජනතාවගේ ආදායම් මාර්ග දියුණු කිරීමට දී තිබූ ප්‍රමුඛතාවන්ට වඩා රට නිදහස් කර ගැනීමේ අරමුණට මුල් තැන දීමට මට සිදු විය.වැඩි තතු..


ජනතා ආශිර්වාදය...!
මෙවර ජනාධිපතිවරණයේ දී ජනතා ජය තහවුරු කිරීමට දැවැන්ත රැළි දිවයිනේ සැමඅත අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්...
වැඩි තතු..

‘පූජාච පූජණීයානං’ නිසිකලට උතුම් මංගල කරුණ ඉටු කරමු........

උපන් බිමට ,එරට වැසියන්ට ගහ කොළවලට, සතා සීපාවුන්ට තම හදවතින්ම ආදරය කරන ජනාධිපතිවරයෙකු ලැබීමට නම් එරට වැසියන් කෙතරම් පිංකර ඇති ද?වැඩි තතු..


මැතිවරණ ජන සමීක්ෂණ සිදු කරන ප්ර්ධාන ආයතන 10ක් සිදුකළ සමීක්ෂණ මගින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ජය තහවුරු කරති.

ලංකාවේ මැතිවරණ ක්රිහයාවලිය තුළදී මෑත යුගයේදී ජනමත සමීක්ෂණ කෙරෙහි විශාල අවධානයක් යොමුව තිබේ... වැඩි තතු..