State Timber Corporation - 47th Anniversary - The President's Speech

President Maithripala Sirisena presided over the 47th anniversary celebration of State Timber Corporation. Forty seven employees who had completed 30 years with the corporation and retired received medals from the President at the event. The President's speech at the event. රාජ්‍ය දැව සංස්ථාවේ 47 වන සංවත්සර සැමරුම වෙනුවෙන් එහි වසර 30 කට අධික කාලයක් සේවය කළ සහ විශ්‍රාම ලැබූ සේවකයින් 47 දෙනෙකු වෙත රන් සම්මාන ප්‍රදානය කිරීමේ උත්සවය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල රාජ්‍ය දැව සංස්ථාවේදී පැවැත්විණි. ජනාධිපතිතුමා එහිදී කල කතාව. அரச மரக் கூட்டுத்தாபனத்தின் 47 வது ஆண்டு நிறைவு கொண்டாட்டத்திற்கு ஜனாதிபதி மைத்திரிபால சிறிசேன தலைமை தாங்கினார். கூட்டுத்தாபனத்திள் 30 ஆண்டுகள் நிறைவு செய்து ஓய்வு பெற்ற 47 ஊழியர்களுக்கு ஜனாதிபதி பதக்கங்களை வழங்கினார். ஜனாதிபதி அவர்கள் அங்கு ஆற்றிய உரை. (Video by: President's Media - Video Unit)

Category: Latest News Hits: 3344