December 16, 2018

tami sin youtube google twitter facebook

    President Maithripala Sirisena Speech - " අපි වෙනුවෙන් අපි " රණවිරු නිවාස ව්‍යාපෘතිය.

    " අපි වෙනුවෙන් අපි " රණවිරු නිවාස ව්‍යාපෘතියේ මහනුවර දිස්ත්‍රීක්කයේ දෙවන අදියර යටතේ ඉදිකෙරුණු නිවාස වල යතුරු ප්‍රධානය සහ අර්ධ නිවාස ලාභීන් සදහා ලිපි ප්‍රධානය කිරීමේ උත්සවයක් අද (10) පස්වරුවේ ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ආරක්ෂක සේවා විද්‍යාල ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි. “ அபி வெனுவென் அபி” படைவீரர் வீடமைப்பு திட்டம் கண்டி மாவட்டத்தில் இரண்டாம் கட்டத்தின் கீழ் நிர்மாணிக்கப்பட்ட வீடுகளுக்கான சாவிகளை வழங்கும் வைபவம் இன்று (1௦) மாலை ஜனாதிபதி கௌரவ மைத்ரிபால சிறிசேன அவர்களின் தலைமையில் கொழும்பு பாதுகாப்பு சேவை பாடசாலையின் கேட்போர் கூடத்தில் இடம்பெற்றது President Maithripala Sirisena presided over the ceremony held this evening (10) at the Defense College in Colombo to hand over the keys of the houses of the second housing scheme which was constructed for war heroes in the Kandy District, under the ‘Api Venuven Api’ Ranaviru Housing Scheme.

    Category: His Excellency President Maithripala Sirisena Hits: 5997

    dgi log front

    recu

    electionR2