State Visit to China - Arrival

Mr Liu Jianchao, China's Assistant Minister of Foreign Affairs, welcomes President Maithripala Sirisena as he arrived at Beijing International Airport commencing a four-day state visit on the invitation of President Xi Jinping, March 25, 2015. චීන මහජන සමූහාණ්ඩුවේ ජනාධිපති ෂි ජින්පින්ග් මැතිතුමාගේ ආරාධනාවක් අනුව සිව් දින නිල සංචාරයක් අරඹා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා 25 දා සවස්වරුවේ බීජිං ජාත්‍යන්තර ගුවන්තොටුපල වෙත ලඟාවිය. චීන නියෝජ්‍ය විදේශ කටයුතු අමාත්‍ය ලියු ජියන්චාඕ මහතා විසින් ජනාධිපතිතුමා ඇතුළු ශ්‍රී ලංකා දූත පිරිස පිළිගන්නා ලදී. சீன ஜனாதிபதி ஸி ஜின்பிங் அவர்களின் அழைப்பின் பேரில் நான்கு நாள் அரச விஜயமொன்றை மேற்கொண்டு சீனாவைச் சென்றடைந்துள்ள ஜனாதிபதி மைத்திரிபால சிறிசேன அவர்களை சீனாவின் உதவி வெளிவிவகார அமைச்சர் திரு. லியூ ஜியன்சோ அவர்கள் பீஜிங் சர்வதேச விமானநிலையத்தில் மார்ச் 25, 2015 இல் வரவேற்கிறார். (Video by: President's Media - Video Unit)