Mr.Zhang Dejiang, Chairman of the Standing Committee of the National People’s Congress, met President Maithripala Sirisena (26) afternoon at the Great Hall of the People in Beijing, China. චිනයේ නිල සංචාරයක නිරත ජනාධිපති මෛත්රිපාල සිරිසේන මැතිතුමා සහ චීන මහජන කොංග්රසයේ විධායක කමිටු සභාපති ඩෙජි යෑන්ග් මහතා අතර හමුව (26) පස්වරුවේ බීජිං නුවරදී පැවැත්විණි. சீன தேசிய மக்கள் பேரவை நிரந்தர கமிட்டியின் தலைவர் ஜனாதிபதி மைத்திரிபால சிறிசேனவை நேற்று பிற்பகல் சந்தித்தார். (Video by: President's Media - Video Unit)