November 14, 2018

tami sin youtube google twitter facebook

    State Visit to Pakistan - Arrival

    President Maithripala Sirisena arrives in Islamabad commencing a two-day official visit on the invitation of President Mamnoon Hussain, April 5, 2015. පකිස්ථාන ජනාධිපති මම්හුන් හුසේන් මැතිතුමාගේ ආරාධනයක් පරිදි දෙදින නිල සංචාරයක් සදහා පකිස්ථානය බලා පිටත්ව ගිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඇතුථ දූත පිරිස අද පස්වරුවේ පකිස්ථානයේ ඉස්ලාම්බාද් නුවර නූර් ඛාන් ගුවන් තොටුපළ වෙත ළගා වූහ. එහිදි පකිස්ථාන අගමැති නවාස් ෂරීෆ් මහතා විසින් ජනාධිපතිතුමාව මහත් හරසරින් යුතුව පිළිගත්හ. பாகிஸ்தான் ஜனாதிபதி மம்நூன் ஹுசைன் அவர்களின் அழைப்பில் இரண்டு நாள் உத்தியோகபூர்வ விஜயம் மேற்கொண்டு இஸ்லாமாபாத் வந்தடைந்த ஜனாதிபதி மைத்திரிபால சிறிசேன அவர்களை பாகிஸ்தான் பிரதமர் நவாஸ் ஷரிப் வரவேற்கிறார். 

    Category: His Excellency President Maithripala SirisenaHits: 2223

    dgi log front

    recu

    electionR2