State Visit to Pakistan - Official Welcome Ceremony

President Maithripala Sirisena was accorded a warm reception at the official welcome ceremony on his arrival at the Prime Minister House this (Apr. 6) morning. A contingent of armed forces presented guard of honour to the President. පාකිස්ථාන අග්‍රාමාත්‍යවරයා විසින් අද දහවල් පාකිස්ථාන අග්‍රාමාත්‍ය මන්දිරයේදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා මහත් හරසරින් පිළිගනු ලැබිය. ඉන් අනතුරුව, පාකිස්තාන හමුදාව විසින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වෙත හමුදා උත්හමාචාරයක් පිරිනමන ලදී. பாகிஸ்தான் பிரதமர் மாளிகையில் இன்று முற்பகல் ஜனாதிபதி மைத்திரிபால சிறிசேன அவர்களுக்கு இராணுவ மரியாதையுடனான உத்தியோகபூர்வ வரவேற்பு வைபவம் வழங்கப்பட்டது. (Video by: President's Media - Video Unit)