Sri Lanka and Pakistan Sign 6 MoU's

President Maithripala Sirisena who is currently on a three-day state visit to Pakistan and Pakistan Prime Minister Nawaz Sharif presided over the signing ceremony of six Memorandums of Understanding between Sri Lanka and Pakistan at the Pakistan Prime Minister’s House today (April 6). පාකිස්ථානය හා ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කරමින් දෙරට අතර ගිවිසුම් 06 කට අත්සන් තැබීම අද පෙරවරුවේ සිදු විය. පාකිස්ථාන අග්‍රාමාත්‍ය නවාස් ෂරිෆ් මහතා සහ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා අතර අද පෙරවරුවේ පැවති ද්විපාර්ශ්වික සාකච්ඡාවලින් අනතුරුව දෙරටේ නායක දෙපළ ඉදිරියේ මෙම ගිවිසුම්වලට අත්සන් තැබිණි. இலங்கையும் பாகிஸ்தானும் இன்று ஆறு புரிந்துணர்வு ஒப்பந்தங்களில் கைச்சாத்திட்டன. ஜனாதிபதி மைத்திரிபால சிறிசேன மற்றும் பாகிஸ்தான் பிரதமர் நவாஸ் ஷரிப் ஆகியோர் இந்நிகழ்வில் பிரசன்னமாயிருந்தனர். (Video by: President's Media - Video Unit)

BT Social Share plugin is not installed or not enabled.