Weekly Fair Building in Sewanapitiya

President Maithripala Sirisena vested with the public the weekly fair building in Sewanapitiya, Welikanda, April 12, 2015. Built at a cost of Rs. 20 million, about 350 vendors are able to do business at this building. රුපියල් ලක්ෂ 200 ක වියදමින් එකවර වෙළදුන් 350 කට පමණ වෙළාදම් කළ හැකි අයුරින් සියලූ පහසුකම්වලින් සමන්විතව අංග සම්පූර්ණ සති පොළක් ලෙස ඉදිකෙරුණු වැලිකන්ද, සෙවනපිටිය සති පොළ අද (12) පෙරවරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් ජනතා අයිතියට පැවරිනි. பொலன்னறுவை செவனபிட்டியவில் 200 இலட்சம் ரூபாய் செலவில் நிர்மாணிக்கப்பட்ட புதிய வாராந்த சந்தை கட்டடத்தை ஜனாதிபதி மைத்திரிபால சிறிசேன, இன்று (12) திறந்துவைத்தார்.