President's speech at Panagoda Sri Lanka Light Infantry Headquarters

The President unveiled a 80-feet-high Statue dedicated to War Heroes at the Panagoda Sri Lanka Light Infantry Headquarters (26). This 80 foot monument was built with the inclusion of 3868 army personnel who lost their lives while in service of the Sri Lanka Light Infantry from 1900-2009. පනාගොඩ ශ්‍රී ලංකා පාබල හමුදා මූලස්ථානයේ ඉදිකෙරුණු අඩි 80 ක් උස රණවිරු ස්මාරකය විවෘත කිරීම (26) පෙරවරුවේ ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රදානත්වයෙන් පනාගොඩ ශ්‍රී ලංකා පාබල හමුදා මූලස්ථානයේ දී පැවැත්විණි. 1900 වර්ෂයේ සිට 2009 වසර දක්වා ශ්‍රී ලංකා පාබල හමුදාවේ සේවයේ නිරතව සිටියදී මියගිය සාමජිකයින් 3868 දෙනෙකගේ නම් ඇතුළත් කොට අඩි 80 ක් උසැති මෙම ස්මාරකය ඉදි කොට ඇත. பனாகொடையிலுள்ள இலங்கை இராணுவத் தலைமையகத்தில் நிர்மாணிக்கப்பட்டுள்ள 80 அடி உயரமான ரனவிரு நினைவுத் தூபியை ஜனாதிபதி மைத்ரிபால சிறிசேன (26) திறந்துவைத்தார். 1900ஆம் ஆண்டு முதல் 2009 ஆம் ஆண்டு வரை இலங்கை இராணுவத்தில் சேவையில் இருந்தபோது உயிரிழந்த உறுப்பினர்கள் 3868 பேரின் பெயர்கள் இந்த நினைவுத் தூபியில் பதிக்கப்பட்டுள்ளது.