President Maithripala Sirisena Speech - "Govi Muluwayi - Jana Suwayayi"

President Maithripala Sirisena participated as the chief guest at the National Conference of Irrigation Farming organized by the Ministry of Irrigation and Water Resources Management which was held under the theme "Govi Muluwayi - Jana Suwayayi", at the BMICH yesterday evening (06). ''ගොවි මුළුවයි - ජන සුවයයි'', තේමාව යටතේ වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ අමාත්‍යාංශය විසින් සංවිධානය කරන ලද ජාතික වාරි ගොවි සමුළුව ජනාධිපති ගරු මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (06) පස්වරුවේ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්විණි.