2015 අප්‍රේල් 07 වන දින පාර්ලිමේන්තුවේදී අමාත්‍යාංශ නිවේදන යටතේ පසුගිය ජනාධිපතිවරණයේදී ඉදිරිපත් කරන ලද දින 100 වැඩපිළිවෙළ යටතේ මේ දින 88 තුළ සිදු කළ වැඩ කටයුතු පිළිබඳව විශේෂ ප්‍රකාශයක් කරමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සිදු කළ කථාව.