Advertisement

නවක වදය තහනම් ..... Print E-mail
Thursday, 21 August 2008
නවක වදය තහනම් කිරීමේ පනත ද?ඩිව ක්රි ය?ත්මක කිරීමට පියවර

සියලුම උසස් අධ්ය?ීපන ආයතන 1998 අංක 20 දරණ අධ්ය? පන ආයතනයන්හි නවක වදය හ? වෙනත් ස්වරූපයේ ස?හසික ක්රිවය? තහනම් කිරීමේ පනත ද?ඩිව ක්රිවය?ත්මක කිරීමට එකඟ වී ඇත.
වි?්වවිද්ය?වල විසින් පවත්ව?ගෙන යනු ලබන අධ්යතයන ප?ඨම?ල? සහ අනෙකුත් කටයුතු බ?ධ?වකින් තොරව පවත්ව? ග?නීම සහතික කිරීම සඳහ? ග?ටුම්ක?රී තත්ත්ව වළක්ව? ග?නීම පිණිස අව?්යන පියවර ගත යුතු බවට පොලීසිය, වි?්වවිද්ය?වල ක්ෂේත්රවයේ ඉහළම මට්ටමේ අධ්ය?ීපනඥයින් සහ නිලධ?රීන් තීරණය කර තිබේ.

ඒ අනුව නීතිය හ? ස?මය ස්ථ?පිත කිරීම සඳහ? අව?්යේ සෑම විටකදීම පොලීසියට උසස් අධ්ය?ිපන ආයතනවලට ඇතුළු වීමට හ?කිය?‍ව පවතී.

මෙම ආයතනයන්හි ස?මය ආරක්ෂ? කිරීමටත් ආරක්ෂ?වට එල්ල වන තර්ජන වළක්ව? ග?නීමටත් උපකුලපතිවරුන් හ? අනෙකුත් ආයතන ප්රවධ?නීන් වෙත අව?්ය? සහය?ගය ලබ? දීමට තම? සූද?නම් බව පොලිස්පතිතුම? සඳහන් කරයි.

 
 
The Official News Portal of Sri Lanka-EnglishThe Official News Portal of Sri Lanka-SinhalaThe Official News Portal of Sri Lanka-Tamil 
http://www.news.lk/images/stories/Multimedia_Gallery/Photo_Gallery/lankapuvath.gif